Spread the love

රජය විසින් පනත පනවා ඇති ආදායම් බදු පනතට විරෝධය පළ කරන වැඩවර්ජනයට සහයෝගය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් අද දිනයේ වැඩ වර්ජනයක නිරත වෙමින් සිටි.

ඒ හේතුවෙන් රට පුරා බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු අඩාල වී ඇත.

වර්ජනය ක්‍රියාත්මක වීම නිසා බොහෝ සිසුන් පාසල් වෙත නොයැවීමට ද කටයුතු කර ඇති අතර මේ හේතුවෙන් පාසල් පාළුවට ගොස් තිබේ.