Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්තනගළු ඔය, කැළණි ගඟ, කළු ගඟ, ගිං ඟග,  නිල්වලා ගඟ හා බෙන්තර ගඟෙහි ජලමට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  ජල විද්‍යා හා  ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය. ගංඟා ආශ්‍රිත ජනතාව විමසිලිමත්ව ඉන්න .