Spread the love

මිරිහාන ප්‍රදේශයේ ගරාජයකට අලුත්වැඩියාව සදහා රැගෙනවිත් තිබූ මෝටර් රථයක් සොරාගත් පුද්ගලයකු මෝටර් රථය සමඟමිරිහාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකර විමර්ශන වලදී මෝටර් රථය මාළිගාවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක්වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ

.මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.