Spread the love

උද්ඝෝෂණයක්වත් කරගන්න බැරි අයට රටක් පාලනය කරගන්න පුලු වන්ද ඹවුන් කෑ ගහනවා විතරයයි. තුන්දහක්වත් එක් කරගන්න බැරිව දගලනවා.නමුත් වැටුණු රට ගොඩ ගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි වැඩ පිළිවෙලක් දියත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න