වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
බිත්තර මිල ඉහළ දැමීමට කිසිඳු අනුමැතියක් ලබාදී නොමැති බවත් ,වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ