Spread the love

අද (02) විදුලි කප්පාදුව පැය තුනයි විනාඩි විස්සක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – උදෑසන කාලයේ – පැය 2 යි. – රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – උදෑසන කාලයේ – පැය 2 යි. – රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.