විදේශ රටක සිට මෙරටට ගුවන් යානයකින් පැමිණි පුද්ගලයෙකු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 42 ක් සහ එනසාල් කිලෝ 25 ක තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලීසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.
