Spread the love

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර බෙදා හැරීමේ කටයුතු (13) අද ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

ඒ අනුව අද සිට ලබන අගහරුවාදා බදාදා දක්වා විභාප ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් බෙදන අතර අදාල කාලය තුළ විභාග ප්‍රවේශපත්‍ර නොලබුණ හොත් වහාම විභාග දෙපාර්තුමේන්තුවෙන් විමසන ලෙසද තැපැල්පතිවරයා පැවසුවේය.