Spread the love

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඇයගේ විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැදුනුම්පත හා උප්පැන්න සහතිකය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව සඳහන්

අදාල පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 15 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.