Spread the love

zoom ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් ඇතුළු පාර්ශව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මෙහිදී එම ණයහිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.