ග්රාම නිලධාරීන්ගේ ගැටලු සහ සේවා විවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (20) පස්වරුවේ රාජ්ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන අධ්යක්ෂ සමඟ සාකච්ඡාවක් ලබාදි ඇතිබව ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පවසයි.
එම සාකච්ඡාව තුළින් විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩව වෘත්තීය සමිති ක්රියාමාර්ගය ක්රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසුවේය.
