නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වතුපිටිවල රෝහලට ඇතුළු කර තිබේ.
මෙහිදී එක් අයෙකුට ශල්‍ය කර්මයක් සිදු කර ඇතැයිද වාර්තා වෙයි
විරෝධතාව අවස්ථාවේ දේශපාඥයකුගේ ආධාර කරුවන් පිරිසක් පැමිණ මෙම අකරතැබ්බය සිදුකොට ඇතැයිද වාර්තාවෙයි.
.