හැටන් නගරයේ වෙලදසැලක් තුලට වැටි සිටි වැලි මුවෙකු යලිත් රක්ෂිතයට මුදා හැරිමට එම වෙලදසැලේ සේවකයින් සහ හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි ඇත.
වෙලදසැලට පිටුපස පිහිටි රක්ෂිතය හරහා වෙලදසැලේ වහල මතට පැමිණ ඇති වැලි මුවා වෙලදසැලට තුලට වැටි තුවාල ලබා සිටියදි වෙලදසැලේ සේවකයින් විසින් හැටන් පොලිසියට ඒ පිලිබදන දැනුම් දි පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් පසු තුවාල ලබා කලබල වි සිටි වැලි මුවා දැඩි පරිශ්රමයක් දරා රක්ෂිතයට මුදා හැරිමට පියවර ගැණින.
