නිමල් රාජපක්ෂ-
පසළොස්වක පොහොය දින සියලුම සුරාසැල් වසා තැබීමට නියමිතව තිබියදි බලපත්ර කොන්දේසි කඩ කරමින් ශ්රී පාදස්ථානය පටන්ගන්නා නල්ලතන්නිය ප්රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිකල ස්ථානයක් කොටුකර ගැනීමට සමත්වු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ ජයකොඩි මහතා පවසයි.
එදිනම නාවලපිටිය ප්රදේශයේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටලයක පොහොයදිනයේ මත්පැන්අලෙවි කිරීමේදි කොටුකර ගැනීමට ද සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
මීට අමතරව මාවනැල්ල ප්රදේශයේ කදු මුදුනක ඉතා රහසිගතව පවත්වාගෙන ගෙන මත්පැන් නිෂ්පාදනයක් වැටලිම ටද පියවර ගෙන ඇත. එනම් ඹවුන් කදු මුදුනේ මත්පැන් නිෂ්පාදනය කර නල මාර්ගයෙන් ඉතා සුක්ෂම අයුරින් පහලට ගෙනවිත් බෙදා හරින ඇත. පුරා රැයක් තිස්සේ වනසතුන් ගෙන් බේරි, බොරුවලවල , මරුවැල් මගහරිම්න් දැඩි දුෂ්කර තාවයකින් යුතුව මහා පරිමාන මත්පැන් නිෂ්පාදනය ගාරය කොටුකර ගැනීමට සමත්වු බව ද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය
තව දුරටත් අදහස් දැක්වු නිරෝෂ් ජයකොඩි මහතා,
