අත්යාවශ්යභාණ්ඩ 3ක මිල පහත දැමීමට ලංකා සතොස තීරණය කර ඇත.
එම මිල අඩු කිරීමත් සමගින් වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.
වටානා – රු.13 කින්ද (නව මිල රු.275), පාන්පිටි – රු.5 කින්ද (නව මිල රු.195), රතු පරිප්පු – රු.4 කින්ද (නව මිල රු.295) අඩුකර තිබේ
