Spread the love

නිමල් රාජපක්ෂ-

ගතවු මාස හය සදහා සැකකරුවන් 266 ක් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් හත්ලක්ෂ පනස්හත්දාස් පන්සියයක දඩ මුදලක් රජයට ලබාදීමට පියවර ගෙන ඇතැයි වෙන්නප්පුව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක බී.එම්.ඩී.එස් දිසානායක මහතා පවසයි.

මීට අමතරව හෝටල් ආපනශාලා හා රටබීම හල් වල සිදු කළ වැටලිම් වලදි බලපත්‍ර කොන්දේසි කඩකල බලපත්‍ර ලාභීන් සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට සමළු ගාස්තු වශයෙන් කොටසකගෙන් රුපියල් එක්ලක්ෂ දොලොස්දාස් පන්සියයක සමථ ගාස්තුවක් අයකරගෙන ඇතැයිද දිසානායක මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහතා,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න