Spread the love

විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම නිතීය කඩිනමින් ගෙන ඒම සදහා කමිටුවක් ද මේ වනවිට පත් කර තිබේ.