Spread the love

මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිවරයා සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මගේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඒ අනුව ඔවුන් එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙලෙස නියෝග කර ඇති බව

සඳහන්

.