Spread the love

පන්හිද කොනිති ගසා

ලයේ පැතුමන් ලියාන

හදවත පතුලේ තියා

සෙනෙහස් දියෙන් දොවාන.

යන එන විටද ආදරේ

බිදුවක මදි පාඩු නොකියාම

දෙමි පැතුම් වැල් සුහදේ

දවස සුබ වන්න පතාන

ඉෂංකා මිහිරි ✍️