Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සමඟ මැණික් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් සෙල්ලකතරගම පුජා භූමියද ජලයෙන් යටව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.