Spread the love

බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන හඬපටයක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීමක් ලබාදී තිබේ.

ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිව මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.