Spread the love

මෙරට ජනතාව සදහා කොරෝනා මර්දන සදහා වන 04 මාත්‍රාවක්ලබන (09) සදුදා සිට ලබාදීමට පියවර ගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙම මාත්‍රාව විශේෂයෙන් අවුරුදු 60 වැඩි අය සදහා ලබා දෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.