රැලියකදී කතාවක් සිදුකරමින් සිටින අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි
වෙඩික්කරු හා තවත් පුද්ගලයෙක් ආරක්ෂකයින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමඟ එම ස්ථානයේදීම මියගොස් තිබේ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ආරක්ෂිත පියවර යටතේ සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
