ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් මිලාන් ජයතිලක මහතා අත්අඩංගුවට පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී
දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි අවධියේ දී නීත්‍යනුකූල නොවන පරිදි පිඹුරුපත් අනුමත කරමින් ප්‍රාදේශීය සභාවට අය විය යුතු මුදල් අහිමි කිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබින.
අනතරුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
