නිමල් රාජපක්ෂ
ප්රධාන මාර්ගයේ දුම්රිය හෙට සිට අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
ඒ අනුව කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා පහත පරිදි දුම්රිය ධාවනය කෙරේ.
ඉහළ
- කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – පෙ.ව.5.12 (slow)
- කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – පෙ.ව.6.00 (slow)
- කොළඹ කොටුව/ රාගම පිටත්වීම – පෙ.ව.6.15(slow)
- කොළඹ කොටුව/ රාගම පිටත්වීම – පෙ.ව.7.20(slow)
- කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – පෙ.ව.11.15 (slow)
- කොළඹ කොටුව/මීරිගම පිටත්වීම – ප.ව.2.00 (slow)
- කොළඹ කොටුව/ රාගම පිටත්වීම – ප.ව. 4.10 (slow)
- කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – ප.ව.4.25 (slow)
- කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – ප.ව.6.40 (slow)
පහළ
- මීරිගම /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.6.30 (slow)
- අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.7.20 (slow)
- අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.9.00 (slow)
- රාගම /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.7.50 (slow)
- රාගම /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.8.00 (slow)
- අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.3.15 (slow)
- මීරිගම /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.4.10 (slow)
- රාගම /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.4.50 (slow)
- අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.6.15 (slow)
- අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.8.25 (slow)
