Spread the love

නිමල් රාජපක්ෂ

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගම්පහ සිට රඹුක්කන දක්වා තැනින් තැන ජල ගැලීම් පස්කදු කඩා වැටීම් නිසා දුම්රිය ධාවනය හෙට සිට (01-05) දක්වා දුම්රිය ධාවනය ගණේමුල්ල දක්වා සිදු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව හෙට සිට දුම්රිය ධාවනය වන්නේ

මුහුදුබඩ මාර්ගය
ඉහළ

  1. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා)
  2. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි)
  3. මාතර / මරදාන – පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි)
  4. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.4.10 (slow)
  5. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී)
  6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow)
  7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව.3.40 (slow)
  8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow)
  9. අලුත්ගම/ මරදාන – පිටත්වීම පෙ.ව.5.55 (slow)
  10. දකුණු කලුතර/ මරදාන – පිටත්වීම පෙ.ව.7.00 (slow)

පහල

  1. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.5.50 (slow)
  2. මරදාන /බෙලිඅත්ත- පිටත්වීම පෙ.ව.6.25
  3. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.7.00 (slow)
  4. මරදාන /දකුණු කලුතර- පිටත්වීම පෙ.ව.8.35 (slow)
  5. මරදාන /අලුත්ගම- පිටත්වීම පෙ.ව.11.10 (slow)
  6. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.12.30 (slow)
  7. මරදාන /බෙලිඅත්ත – පිටත්වීම ප.ව.2.30 (ගාලු කුමාරි)
  8. මරදාන /මාතර – පිටත්වීම ප.ව.3.40 (රුහුණු කුමාරි)
  9. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.4.10(slow)
  10. මරදාන /බෙලිඅත්ත – පිටත්වීම ප.ව.4.40 (සාගරිකා)
  11. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.4.45 (slow)
  12. මරදාන /ගාල්ල- පිටත්වීම ප.ව.5.25 (සමුද්‍ර දේවී)
  13. මරදාන / ගාල්ල- පිටත්වීම ප.ව.05.45 (slow)
  14. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.6.15 (slow)
  15. කො.කොටුව/දකුණු කලුතර- පිටත්වීම ප.ව.7.15(slow)
  16. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.7.45 (slow)
  17. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.9.30 (slow)

පුත්තලම මාර්ගය
ඉහළ

  1. කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – පෙ.ව.4.00(slow)
  2. කො.කොටුව/ මීගමුව – පිටත්වීම – පෙ.ව.5.00 (slow)
  3. කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – පෙ.ව.5.40 (slow)
  4. කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – පෙ.ව.9.35(slow)
  5. කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – ප.ව.2.35(slow)
  6. කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – ප.ව.4.30(slow)
  7. කො.කොටුව/ මීගමුව – පිටත්වීම – ප.ව.4.50(slow)
  8. කො.කොටුව/ මීගමුව – පිටත්වීම – ප.ව.5.25(slow)
  9. කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – ප.ව.7.10(slow)

පහල

  1. කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.20(slow)
  2. මීගමුව /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.50(slow)
  3. කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.7.25(slow)
  4. කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.10.15(slow)
  5. කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – ප.ව. 4.50(slow)
  6. මීගමුව /කො.කොටුව – පිටත්වීම – ප.ව.6.25(slow)
  7. මීගමුව/කො.කොටුව – පිටත්වීම – ප.ව.7.00(slow)
  8. කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – ප.ව.7.00(slow)
  9. කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – ප.ව.8.20(slow)

කැලණි වැලි මාර්ගය
ඉහළ

  1. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – පෙ.ව.8.30(slow)
  2. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.4.35(slow)
  3. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.5.45(slow)
  4. කො.කොටුව/ කොස්ගම – පිටත්වීම – ප.ව.6.30(slow)
  5. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.8.00 (slow)
    පහල
  6. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.4.40(slow)
  7. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.5.15(slow)
  8. වග /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.4.45 (slow)
  9. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.25 (slow)
  10. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – ප.ව.12.25 (slow)

ප්‍රධාන මාර්ගය
ඉහළ

  1. මරදාන / ගනේමුල්ල පිටත්වීම පෙ.ව.6.00(slow)
  2. කො.කොටුව/ රාගම පිටත්වීම පෙ.ව.7.20(slow)
  3. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම පෙ.ව.11.15 (slow)
  4. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.2.00(slow)
  5. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.4.10(slow)
  6. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.4.25(slow)
  7. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.6.40(slow)
    පහල
  8. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම පෙ.ව.7.10(slow)
  9. රාගම/ කො.කොටුව පිටත්වීම පෙ.ව.7.45(slow)
  10. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.12.20(slow)
  11. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.3.00(slow)
  12. රාගම/ කො.කොටුව පිටත්වීම ප.ව.4.50(slow)
  13. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.5.30(slow)
  14. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.8.00(slow)
    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට මාර්ගය යතාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව මෙම කාල සටහනට අනුව ඉදිිරියේදි සංශෝඨනය කිරීමට පුලුවන

පහත සඳහන් මාර්ග කොට්ඨාසවල තවදුරටත් දුම්රිය ධාවනයක් සිදු නොවන බව සලකන්න

  1. අඹේපුස්ස- පොල්ගහවෙල – රඹුක්කන – මහනුවර – මාතලේ – බදුල්ල
  2. පොල්ගහවෙල – කන්කසන්තුරය
  3. මහව – මඩකලපුව
  4. මහව – ත්‍රිකුණාමලය
  5. මැදවච්චිය – මන්නරම
  6. කොච්චිකඩේ – පුත්තලම