Spread the love

මැයි 18 දින සඳහා පහත පරිදි පැය 3 ක් සහ විනාඩි 40 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගී තා කොමිසම පවසයි.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW – පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 40 ක්විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මෙහිදි ප්‍රදේශය CC: උදේ 6 සිට 9 දක්වා පැය 3 යි. MNOXYZ ප්‍රදේශ: උදේ 5 සිට 8 දක්වා පැය 3 යි වශයෙන් විදුලිය විසන්ධි කෙරේ.