Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාව තුළ කිසියම් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතලයක් අලෙවි වුවානම් ඒ සියල්ල අලෙවිවුයේ නිත්‍යානුකුල මත්පැන් අලෙවි ජාලය හරහා බැවින් එවැනි ක්‍රියාවන්ට ආධාර අනුබල දි තිබුණ හොත් අනිවාර්යයෙන්ම බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.

කිසියම් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතලයක් අලෙවි වුවානම් එහි වගකීම වගකීම එම බලපත්‍ර ලත් ස්ථාන වලින් දැරිය යුුතුයි. එ සම්බන්ධ යෙන් බලපත්‍ර ලාභීන්ම නියෝජනය කරන සමහර ආයතන අපට දැණුම් දී ඇති හෙයින.එම නිසා ඹවුන් විශේෂයෙන් ම ප්‍රවේසම් සහගත විය යුතුයි. එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වීම ,එවැනි ක්‍රියාවන්ට ආධාර හා අනුබල දීම නොකර සිටීමට. එසේ කිරීම අනිවාර්යයෙන්ම ඹබේ බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු වීමට හේතු විය හැකි යැයිද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

දිවයින පුරා කල සෝදිසි මෙහෙයුම් වලදී නිත්‍යානුකූල මත්පැන් හල්වල නිති විරෝධී ආකාරයට ව්‍යාජ ස්ටිකර් යොදන බවට සැක සහිත මත්පැන් බෝතල් හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් ම්ත්පැන් නිෂ්පාදනාගාර නවයකට අදාලව සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් කළ පරික්ෂණ වලදි මත්පැන් නිෂ්පාදනාගාර දෙකකට චෝදනා ඉදිරිපත් කරලැබු අතර ඹවුන් වරද පිළිගත් බැවින් ඹවුන්ට දැඩි දඩුවන් නියම කරනු ලැබීය..ඒ අනුව සුරාබදු දෙපාර්තුමේන්තුව ඒ සම්බන්ධයෙන් පැනවියයුුතු සමථ ගාස්තු අයකර ගැනිමටත් ,ඒ සදහා රජයට අයවියයුතු වු සුරාබද්ධ අයකර ගැනීමටත්,ප්‍රමාද ගාස්තු අයකර ගැනීමටත් ,.එම මත්පැන් තොග රාජසන්තක කිරීමටත් ,,එම වරද යළි කලහොත් බලපත්‍රය අත්හිටුවන බවට අවවාද කීරිිමටත් කටයුතු කරන කරන ලද බව ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න .