Spread the love

අංගොඩ, අයි.ඩී.එච්. මංසන්ධියේ පිහිටි සිව් මහල් ගෘහ භාණ්ඩ අලෙවිසැලක අද (26) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.