අග්‍රාමාත්‍යවරයාට වෙන්කර තිබූ ගිලන් රථය මහජන සේවයට එක් කිරීමට තිරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
එසේම අග්‍රාමාත්‍යවරයාට අනියුක්ත කර තිබූ වෛද්‍ය ඒකකයද මහජන සේවයට එක් කිරීමට තිරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.