Spread the love

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් කළ වාහනය අද පස්වරුවේ අනතුරකට ලක් විය.

එම අනතුරින් ඔහුට හානියක් සිදු ව නැත.

ඉරාන ඊශ‍්‍රායල යුද තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරයා එම මාර්ග අනතුර හේතුවෙන් ඊට පැමිණීමට නොහැකි විය.