නිමල් රාජපක්ෂ-
අද කාර්යාල දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව , ගමන් වාර 37ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගැණේ
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද , පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් හා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 3 ක් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
