Spread the love

නිමල් රාජපක්ෂ-

දුම්රිය අධිකාරියක් කළ යුතුද? එසේ කලත් මේ ඉන්න නිලධාරීන්ම සේවය කිරීමෙන් යහපත් ප්‍රථපල අත්වෙයිද කියා සැකයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

අධිකාරියක් කිරීමෙන් මගී ජනතාව තවත් පීඩාවට පත් වෙනු ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවේ තිබෙන දුම්රිය ස්ථානාධිපති සංගමයට ලබන ඹක්තෝබර් 6 වැනි දිනට වසර 100 ක් සපිරෙන බැවින් එයට සමගාමීව වැඩ සටහන් රැසක් දියත් කරන බවද පැවසුවේය

වැඩි දුරටත් අදහස් දැක්වු කසුන් චාමර මහතා ,

ඩීඩියෝව නරඹන්නsubscribe කරන්න