අනුරාධපුර දිස්ත්රික්කයේ සමස්ත නිල ඡන්ද ප්රතිඵලයජාතික ජන බලවේගය – 331,692සමගි ජන බලවේගය – 98,176නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 29,961ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 11,248සර්වජන බලය – 6,008ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 07ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගට මන්ත්රී ධුර 2ක් හිමිවිය.
