සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ඉන්දික විජය බණ්ඩාර මහතාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප‍්‍රචාරක රැස්වීමක් ඇමතීමට ගමන් කරමින් සිටි අවස්ථාවක අදාළ ප්‍රහාරය එල්ල වී අතර ඇති අතර පොල්ලකින්ද පහර දුන් බවට පොලිසියට පැමිණිලි කර තිබේ.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට දඹගල්ල පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
දඹගල්ල බුස්සකන්ද ප්‍රදේශයේ මාර්ග බාධකයක් අසලදී මෙම ප්‍රහාරය එලවී ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා සහ ඔහුගේ රියැදුරා ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කර ඇත.
