Spread the love

අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට සතුට පලකරමින් මහල් නිවාස ජනතාව සතුට සමරයි.

ස්ටේඩියම් ගම සිරිමුතු ගම, බූලූමැන්ඩල් නිවාස සංකීර්නයේ ජනතාව මේ ආකාරයෙන් රතිඤ්ඤා පත්තු කරමින් රබන් ගසමින් සතුට සමරනු ලැබිනි.

ජනතාව මේ පිලිබද ජනාධිපතිවරයාට ස්තූතිය පලකරනු ලැබුවා.