Spread the love

සැකකාර තරුණයා කැගල්ල ප්‍රදේශයේ පදිංචි අවු 26 හැවිරිදි අයෙකු බවත්, සැකකරු කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් තවත් පිරිසක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බවත්, දුම්රියෙන් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් දුම්රිය ස්ථානයේ රාජකාරි යොදවා ඇති පොලිස් නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් හැටන් දුම්රිය ස්ථානය අසලදි අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.