නිමල් රාජපක්ෂ-
වෙසකතුත් නැහැ අවුරුදුත් නැහැ .දරුවන්ට අවශ්‍යා නිසා අරගෙන යනවා. කූඩු හරි ගනන්. ඒත්වෙසක් සමරන්න එපායැ .දරුවන්ගේ හිත සනසන්න ඹ්නෑනේ දෙමාපියන් මැසිවිලි නගමින් වෙසක් කූඩු රැගෙන යයි
කම්බි ගනන් ,සව්කොල ගණන් ,බොහොම අමාරුවෙන් වෙළදාම් කරන්නේ . වැස්ස ඒකටත් හරස් කපනවා යැයි වෙළදුන් තම දුක්ගැනවිලි නගන අයුරු,
වීඩියෝව නරඹන්න subscribe කරන්න
