Spread the love

මැතිවරණ වසරක් හේතුවෙන් වෘත්තීය සමිති ඔවුන් කෙරෙහි අවධානය යොමුකර ගැනීමට උස්සාහයක යෙදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එහි වරදක් නොමැත.

එහෙත් වෘත්තීය සමිති දේශපාලනය කිරීමට යාම කිසිසේත් අනුමත කර නොහැකිය.

ඒ තුල ඇතැම් දේශපාලන නියාය පත්‍ර ක්‍රියාත්මක වන බව පැවසීය.

ඒ තුළ ප්‍රශ්න, ගැටලු රැසක් නිර්මාණය වී තිබේ.

තවදුරටත් රටතුළ යම් ආර්ථික අර්බුදයක් පවතියි.

ඒ හේතුවෙන් තවදුරටත් මේ ආකාරයෙන් රට ඉදිරියට යා යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ඒ බව සඳහන් කර බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අභියෝගාත්මක ගමන ජයග්‍රහණය කර යමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.