ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා (Rohit Sharma) එක්දින ජාත්‍යන්තර (ODI) තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කිරීමේ වාර්තාවට හිමිකම් කීමට පසුගියදා සමත් වීය.
ඔහු මෙම වාර්තාව බිඳ දමනු ලැබුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගයේදීයි.