Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

ඒ අනුව ,

* පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.335)

* ඔටෝ ඩීසල් – රු.06 කින් (නව මිල රු.277)

* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.180)

<span style=’color:#e64c4c’><strong>නොවෙනස්වන ඉන්ධන වර්ග</strong></span>

* පෙට්‍රල් 92 –  මිල රු.299

* සුපිරි ඩීසල් –  මිල රු. 313