ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පළා යාමට සහය දුන් ‘ආනන්දන්’ නැමති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත නවීන වර්ගයේ පිස්තෝල 02 ක් සොයාගෙන පොලීසිය සොයා ගෙන ඇත..
ආනන්දන් නැමැති සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදී සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකුට නීති විරෝධීව ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් පලායාමට සහය ලබාදී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබෙයි..

 
                        