Spread the love

නිමල් රාජපක්ෂ

මහනුවර දුම්රිය ස්ථානයෙන්සි පෙරවරු හතරට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද උදෑසන ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව ඇත.

එම දුම්රියේ රෝද තුනක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත.