නිමල් රාජපක්ෂ
දිට්වා කුණාටුවෙන් හානියට පත් වු උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිදු කරමින් සිටියදී යළිත් වරක් හානියට පත්වුනා .ඒක නිසා නැවත වරක් උතුරු දුම්රිය මාර්ගයේ මේ මස 11 වැනිද සිට නවීකරන කටයුතු ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසුවේය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එසේ පැවසුවේ මාධ්‍ය වේදින් සමගින් පසුගියදා පැවැති සුහද පිළිසදරකදීය.
මෙහිදී අදහස් දැක්වු රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා,
ඉන්දියානු ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ කරන අතර මේ වනවිට පැරණි පාලම් පහක් තිබෙනවා ඒවා අලුතින් තියනන්න වෙනවා . අලි බෝක්කුව හදනවා එම නිසා .ඉදිරි මාස දෙකේ තිබුණ වැඩ ටික නැවත පටන්ගෙන ඉවර කරන්න බලාපොරොත්තු වන බවද පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා,,
වීඩියෝව නරඹන්න
