Spread the love

උන්ට බැන්න කියලා මාව හිරෙන් දාන්න හදනවා.රටට ජාතියට ආදරෙයි,ආගම් බේදයක් නෑ.මැරෙන්න උනත් බය නැති බව පූජ්‍ය සද්ධාරතන හිමියන් පවසා සිටී.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගිය අවස්ථාවේදී ය.