Spread the love

රුසියාවේ වොඩ්කා සහ ජපානයේ ඇති සකේවලට මෙරට කසිප්පු සමාන බැවින් කසිප්පු ප්‍රමිතියට නිෂ්පාදනය කලහොත් අපනයනය කිරීම තුළින් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් සොයා ගතහැකි බව සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහතා පැවසුවාය.
විදෙස් මත්පැන් මිල අධික ලෙස ඉහළගොස් ඇති බැවින් නිීති විරෝධී මත්පැන් (කසිප්ප) නිෂ්පාදනය මේ වනවිට 500% කින් ඉහළ ගොස් තිබේ. මේ සදහා විකල්පයක් හදුන්වා දිය යුතු බවද අද පැවැති මාධ්‍ය හමුවකදි ඩයනා ගමගේ රාජ්‍ය  ඇමතිවරිය වැඩිදුරටක්පැවසුවාය.