Spread the love

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 87 වන වියේ පසුවුණි.