Spread the love

නිමල් රාජපක්ෂ
ක්ලීන් ශ්‍රී ලංකාවැඩසටහන යටතේ දුම්රිය ස්ථාන සියල්ලම නඩත්තු කිරීමේ කටයුතු මේ වෙනවටත් ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරියේ ධම්මික ජය සුන්දර මහතා මහතා පවසයි .
ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව දුම්රිය ස්ථාන පවිත්‍ර කිරීම පමණක් නොව දුම්රිය සේවාව දුම්රිය කාර්ය මණ්ඩලයේ හොඳයි කාර්යක්ෂම සේවාවක් සැපයීම දුම්රිය නඩත්තු කිරීම සේවකයින්ගේ සනීපාරක්ෂක කටයුතු සැපයීමසිදු කළ යුතු බවද පැවසුවේය.
පෝසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ මරදාන දුම්රිය ස්ථානයේ  ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රමුඛත්වයෙන් සහිරා විද්‍යාලයේ  හා ශාන්ත ජෝසප් විද්‍යාලය  යන විද්‍යාල තුනෙන් එක් වී මරදාන දුම්රිය ස්ථානය  පවිත්‍ර කිරීමේ වැඩසටහනට   එක් වූ අවස්ථාවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ජයසුන්දර මෙසේ පැවසුවේය

වීඩියෝව නරබන්න