Spread the love

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ.

එහි සභාපති ධුරයෙන් රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වී ඇත.

කාවන් රත්නායක මහතා මීට පෙර රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධාන විධායක නිලධාරී ධුරයන් දරා තිබේ.