Spread the love

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසබ්‍ය වචන ඇතුළත් ගීයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කල බව බුද්ධ සාසන ආගමික හා සාස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා පැවසීය.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක වෙයි.

එය සමාජ ගතකර පුද්ගලයන් පිළිබඳ සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දෙන බව පැවසීය.